tag:blogger.com,1999:blog-1989677993906781135.post5767671423380371192..comments2023-05-29T02:10:27.355-07:00Comments on gaba`s තකතීරු ලිපි: රිමාන්ඩ් එකයි ඉස්පිරිතාලෙයි කියන්නේ සමාන පද ද ?gabahttp://www.blogger.com/profile/11568028393794327371noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-1989677993906781135.post-19628483798095085302015-04-23T08:53:50.437-07:002015-04-23T08:53:50.437-07:00හප්පා වෙලාවට කුරුටු බේරිලා තියෙන්නේ :) campus ඩොකා...හප්පා වෙලාවට කුරුටු බේරිලා තියෙන්නේ :) campus ඩොකා එක්ක ඉස්සර කොල්ලන්ට පට්ට මල , අනික ඌ මොන ලෙඩේටත් දෙන්නේ එකම බෙහෙත! <br /><br />අපි ඒ කාලේ කල්පනා කලේ ඌව fit කරගත්තනම් පැණියක් වත් ගොඩ දාගන්න තිබ්බනේ කියල :pgabahttps://www.blogger.com/profile/11568028393794327371noreply@blogger.comtag:blogger.com,1999:blog-1989677993906781135.post-80348263855086007252015-04-23T08:44:26.103-07:002015-04-23T08:44:26.103-07:00කැම්පස් කාලේ මටත් සුපිරි වැඩක් වුණා ඔය මෙඩිකල් සම...කැම්පස් කාලේ මටත් සුපිරි වැඩක් වුණා ඔය මෙඩිකල් සම්බන්ධයෙන්.. කොක්කට විභාගේ දවසක ලෙඩ වුණා... මමත් ඉතින් කොල්ලාගේ කාර්ය කරන්න ඒපැයි කියලා ඒ ඒක්ක ගියා.. ඒත් අන්තිමට ලෙඩේ තියෙන කෙනාට මෙඩිකල් ඒක දුන්නා.. මට හුලං... ඊළග පාර ලියලා යන්තම් සී ඒකක් දාගත්තා..... හොද වෙලාවට ඒක කෝ (අනිවාර්ය) සබ්ජෙක්ට් ඒකක් වුනේ නැහැ.... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com