Showing posts with label gon athal. Show all posts
Showing posts with label gon athal. Show all posts

Saturday, May 30, 2020

ගබං ආතාගේ කවි

හැමදාම ඔයාලට කුණුහරප කතා කියන මම අද කල්පනා කළා යාලුවනේ ඔයාලට ලස්සන ආදර කතාවක් කියන්න.. මේක ලස්සනයි , හැබැයි ටිකක් දුක්බරයි.. ඔන්න එහෙනම් කිව්වා..

****************************

දුම්බර මිටියාවතේ පිහිටි එක්තරා ලස්සන පොඩි ගමක තරුණයන් දෙදෙනෙකුත් එක් තරුනියකුත් වාසය කළා. ගැටවර වියේ පසුවුණු මේ තිදෙනා පොඩි කාලෙ ඉඳන්ම යාලුවෝ , පාසල් ගියේ සෙල්ලම් කලේ ගමන් බිමන් ගියේ ඔක්කොම එකටමයි.

පාසල් ඇරී ගෙදර එන මේ තිදෙනා වෙන් වන්නේ එක තුන්මං හන්දියකදී.. මේ හන්දියෙන් තිදෙනා පාරවල් තුනට වෙන්වී තමන්ගේ ගෙවල් වලට යනවා. වෙන්වෙලා යන්න කලින් මොවුන් හැමදාම කරන එක චාරිත්‍රයක් තිබුණා , ඒ තමයි හන්දියේ තිබුණු එක අඹ ගසකින් අඹ කැඩීම.. තරුණයන් දෙදෙනා ගසට පොලු ගසමින් කඩන අඹ , තරුණිය සිනාසෙමින් අහුලා ගත්තා. තිදෙනා වෙන් වෙලා ගියේ කඩාගත්ත අඹ සමව බෙදාගෙන කන ගමන්..

මොවුන්ගේ මෙම ක්‍රියාව හැමදාම නිශ්ශබ්දව බලන් හිටියා එක පුද්ගලයෙක් , ඒ තමයි හන්දියේ කෝපි කඩේ මුලුදවසම කෝපි බිබී වෙලාව කාපු ගමේ කවිකාරය , ගබං ආතා.

කාලය ගත වුණා , හැමදාම මේ තුන්දෙනා එකට පාසල් නිමවී ගෙදර ආවා , හැමදාම තරුණයන් දෙදෙනා අඹ ගසට පොලු ගැසුවා , ගබං ආතා මේ හැමදෙයක්ම කෝපි බිබී බීඩි ඇද ඇද බලන් සිටියා, මේ අතර තව දෙයක් වුණා...ඒ තමයි මේ තරුණයක් දෙදෙනාම මේ තරුණියට ආලය කරන්න පටන් ගැනීම.. නමුත් ඉතින් ලෝක ස්වභාවය අනුව ඇගේ හදවත දිනාගන්න පුළුවන් වුනේ එක තරුණයෙකුට විතරයි.. අනිත් තරුණයා ගේ උත්සාහයත් , හිතේ තිබුන හැගීම් සමුදායත් පොල්ලක් වැදුණු අඹයක් වගේ "චොක්!" ගා බිම වැටුනා.

තමන් ආලය කල තරුණිය තමා කුඩාකල සිටම ආශ්‍රය කල තමාගේ හොඳම මිතුරාට හිමිවීමේ විරහව මේ තරුණයාට දරාගත නොහැකි තරම් දුකක් වූවා..ඒ දුක කෙතරම් වේද යත් මේ තරුණයා "මින් මතු කෙල්ලන් පසු පස නොයමි" කියා දැඩිව ඉටාගෙන , සදහටම කොලුකාරයෙක් වී ගමේ තරුණ කොල්ලන්ට සීන් කරන්න පටන් ගත්තා !

මේ සියල්ලම උපේක්ෂාසහගතව බලාගෙන සිටි ගමේ කවිකාර ගබං ආතා , කෝපි කඩේ කට්ටිය වටකරගෙන මේ ගැන පොඩි කවියක් කිව්වා. ඉතින් මිතුරනි , දුම්බර මිටියාවතේ අපේ දුක්බර ආදර අන්දරයත් මේ කවියෙන් නිමාවට පත්වෙනවා.. මෙන්න ඒ කවිය..

කොලු දෙදෙනෙක් එක අඹයට පොලු ගැසුවා
ඉන් එක පොල්ලක් ගොස් අඹ යේ      වැදුණා
අඹේ කැඩූ එකා බැඳලා පොර              ගැසුවා
මිස් වෙච්ච එකා ඉන් මතු          කොලු ගැසුවා !

- ගබං ආතා-

Wednesday, April 22, 2015

වෙරි නයි`s

නයි ගැන ඔබ නොදත් / දත් facts කීපයක්




  • නයා වැඩ කරන සපත්තු කඩේ යතුරට කියන නම කුමක්ද?
       නයි - key

  • නයා selfie rap එකක් කරා , නයාගේ rapper name එක කුමක්ද?
       Tech නයි - න්
TechN9ne

  • What Happened to නයා who applied for US visa ?

       He got de-නයි-d



  • නයාට 8 වසර විද්‍යාව කියල දුන්නේ කව්රුන්ද?
       Bill නයි
Bill Nye

  • නයා දිනපතා කියවන පත්තර දෙක මොනවාද?
       දිණමි-නයි  සිළුමි-නයි
  • What is the name of the bank loan scheme , designed exclusively for නයාs ?
       නයි - loan
        


  • Nine නයාs walk in to a night කඩේ and order 9 plain teas , what was the bill amount ?
       Rs නයි - න් Tea Nine /=

  • නයා sucks at making love , what did the නයි wife tell him ?
       තෝ මහ බෙලහී-නයි !


  • නිදහස් උත්සවේ දවසේ ජාතික සමගිය පෙන්නන්න සිංහල,දෙමල,බර්ගර්,මුස්ලිම් නයි කෙල්ලෝ හතර දෙනෙක් අත් අල්ලන් දුවන video එකක් shoot කළා , නයි කෙල්ලෝ හතර දෙනාගේ නම් මොනවාද?

       සුම-නයි , මී-නයි , ටී-නයි , ෆරී-නයි



       Alternate answer : නයාට අත් නෑ යකෝ , ප්‍රශ්නේ invalid.

  • නිතරම පිහිනීමට කැමති , ගැහැණු ගති ඇති ( Girlish ) පිරිමි නයින්ට කියන නම කුමක්ද?

     P - නයි    ( plural )



    
     පොන් - නයා ( singular )


Bonus

  • What was the name of the snake charmer from Sri Lanka ?

        Snake චාමර



Tuesday, April 21, 2015

Cocktail Bartender

What did the chicken customer say to the annoying chicken bartender who kept telling boring stories ?

Shut the cluck up ! i`ve had enough of your Cock-Tales !

*ba dum tst*







ප.ලි :

  •  cock-tales as in කුකුල්-කතා , not the other cock.
  • Image එක ඉස්සුවේ මෙතනින් , idea සහ කතාව මහින්ද අබේසුන්දර  100% ගැබා.
  • හිනා ගියේ නැත්තං මට සාප කරන්න එපා ඔන්න :p


Sunday, April 19, 2015

Gaba`s guide to "How to be a Pervert and Get Away With It"




බස් එකේ , කෝච්චියේ , මෙවන් විපතක් ඔබටත් සිදුවිය හැක...

"හහ්, මම බලන් හිටියේ දැන් හෙන වෙලාවක ඉඳන් , මොනවද බලන්නේ ?? වනචරයා !! "

"කව්ද නංගි , මේ මමද ??"

"ඔව් තමුසේ තමයි !! මොනවද ඔච්චර බලන්නේ ?? තමුසෙට වෙන වැඩ නැද්ද ?? තමුසේ හිතුවද මට තේරුනේ නෑ කියලා ? මොනා හරි නැති වුනාද මේක අස්සේ , ඔච්චර බලන්නේ???"

"නෑ නංගි , මම මේ බැලුවේ ජීවිතය තියෙනවද කියලා...."

"ජීවිතය ??? තමුසෙට මෝල්ද ඕයි??"

"ඇයි නංගි , නංගි අහල නැද්ද ජීවය තන අග පිණි බිඳකි කියලා??"


(සභාවේ සිනා)

Alternate Ending:

"චටාස් !!!!"  ( සභාවේ සිනා)

අහල නැති අයට මෙන්න :




සැ.යු : මෙහි සඳහන් tricks අත්හදා බැලීමට ගොස් කරගන්නා අවයව තලාගැනීම් වලට ගැබා වග නොකියන බව කරුණාවෙන් සලකන්න.

සැ.යු 2 : හුදෙක් විනෝදය සඳහා පමණි , බවලත් පාඨකයෝ මගෙන් ගේම එහෙම ඉල්ලනවා නෙමෙයි ඔන්න.

Awrudu Greetings From Sponge Bob and Patrick

නව වසරේ පලවෙනි post එක , සුභ අලුත් අවුරුද්දක් වේවා !




බොරු කියන්න ඕනේ නෑ වචන ටික copy කලේ මෙතනින් , photo idea එක මගේ. :)

Tuesday, April 7, 2015

Suicide bombers

How do you wish happy birthday to a suicide bomber?

"Have a BLAST bro! "

*ba dum tst*