Wednesday, July 29, 2015

What "LIES" within

අවුරුදු උත්සවේ තෑගි ගන්න 
පොඩි එකා බොරු කියයි

වැඩි වැඩියෙන් බලේ ගන්න
ඇමතියා බොරු කියයි
....
දරුවන්ගේ කුස ගිනි නිවන්න
හිඟන්නා බොරු කියයි
....

මේ ඔක්කොම බොරු වල බර එක සමානද?

White Lies , Black Lies , All Lies..

Everything
is
a
LIE!