Tuesday, June 16, 2015

කැරකිලා බනිස්


මාගේ ජීවිතය මැද ජෑම් ඇති කැරකිලා බනිස් එකක් වැනිය..
එහි අග ඇත්තේ මෙලෝ රහක් නැති මා දැන් ගෙවන කාලකන්ණි ජීවිතයයි..
කැරකිලා කැරකිලා මුලට ගිය විට,
එහි මුල ඉන්නේ..
ඇයයි





12 comments:

  1. අපේ කාලය කන්නේ නැතුව මේ වගේ ගූ ගොඩවල් නොලියා හිටපිය

    ReplyDelete
    Replies
    1. තොට නිකන් ඉන්න බැරි පුකේ අමාරුවට මේවා කියෙව්වට හොඳ වැඩේ :P

      Delete
  2. Replies
    1. ඉස්තුති රසික master :D

      Delete
  3. නියම කවියක්නෙ අයිසෙ හරියට ගූ හතයි වැලි එකයි වගේ

    ReplyDelete
    Replies
    1. ගූ හතයි වැලි එකයි බදාමයක් අනාගනින් :P

      Delete
  4. ඇත්ත කිව්වම තද වෙන ගොන් පකයෙක් තෝ. තොට හරියන්නේ අර රසිකයා වගේ ජාතියක් ජන්මයක් නැති එවුන්.

    ReplyDelete
    Replies
    1. උඹලගේ අම්මගේ ජාතියේ උනුත් හරියනවා , පොඩ්ඩක් එවපන්කෝ :P මුලින් නමක් හදන් හිටපන් වෙසියේ ඇනෝ comment දාන්නේ නැතුව

      Delete
    2. හිකිස්! ඔක්කෝටම වඩා ඇනෝ වලිය රසවත්!

      Delete
    3. ඔව් බන් නිකන් ඉන්න එකේ මේ වගේ ගොන් හුකන්නලා ඉන්න එක ආතල් කම්මැලි කම යන්නත් එක්ක ;)

      Delete
  5. මුල් කාලේ කොහොමත් නීරසයි තමයි..

    ReplyDelete
    Replies
    1. මැද ටික මුලින් කාල තියෙන්නේ , දැන් තියෙන්නේ චා හරිය බන් :P

      Delete