Wednesday, February 19, 2020

තම්බපු කඩල

මම - "මුදලාලි කඩල ඉවරද?"

මුදලාලි - "තෙල් දාපු එක තියෙනව මහත්තයෝ"
( පාර්සලයක් දික් කරයි )

මම - "හප්පා.. තම්බපු එක නෑ නේ?"

මුදලාලි - "තියෙනවා මහත්තයෝ"
( නැවැතත් එම පාර්සලයම දික් කරයි )

මම - "ඕක තෙල් දාපු එක නේ? මට ඕනේ ‍තම්බපු එක"

මුදලාලි - "තම්බලා තමයි මහත්තයෝ තෙල් දාලා තියෙන්නේ! "

මම - "බොගෙ අම්##&&%##@"

*සත්‍ය සිදුවීමක් නොවේ

1 comment:

  1. ekat ubalakada wade seen ekak wage. happa gabaiyye kala thiiyei ewuwa. ewaye taran ubalakada maladivaine wat netuwa ati

    ReplyDelete