gaba`s තකතීරු ලිපි
රතු වුණු ඇස් වලින් දකින , කලු සුදු ලෝකය
Wednesday, November 4, 2015
18 සන්නිය
පපඩම්
වගේ පිපෙන
ලදරම්
හිතේ පැලවුන
මනරම්
හීන ඇස් පනාපිට
ටකරම්
වගේ මලකඩ කනකොට
අසමෝදගම්
බිව්වට හොඳ නොවන
කල මෝඩකම්
බඩ දඟලනකොට
පන්දම්
කටින් අරගෙන නටන
වන්නම්
තියෙන තොයිලය පට්ට ආතල්
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)