Tuesday, November 1, 2016

Seasons of the Mind

හිරු රැස් වලින් පිරුණු ලස්සන වසන්ත කාලය නිමා වෙලා 
ශීත කාලය ආයෙත් එනවා 
ශීත කාලය කටුකයි , අඳුරුයි , මූසලයි 
එත් මම ඒ මූසල කමට ආසයි
මූසල සීතලට මුවා වෙලා කෝපි කෝප්පයක රස බලන්න , සිගරට් එකක් බොන්න ආසයි
ශීත කාලය කොච්චර අඳුරු වුනත්, කවදාවත් ශීත කාලය නිමා නොවෙනවානම් ආසයි..

ඒත් දන්නෙම නැතුව ශීත කාලය  ඉවර වෙලා , වසන්ත කාලය ආයෙත් උදාවේවි..

වසන්ත කාලය පැමිණේවි
කුරුල්ලන් ලස්සන ගීත ගයාවී 
දීප්තිමත් උණුසුම් 
මිතුරු හිරු රැසින් ලොව නැහැවේවි !

එහෙත්..

ශීත කාලය එනවා සත්තයි ! ඒ ශීත කාලයට මම ආදරෙයි !