රතු වුණු ඇස් වලින් දකින , කලු සුදු ලෝකය
පහර පහර !!
Thanks Damithaya :D
හෙහ් හෙහ්, කිසිවක් නොකියමි..
එහෙම කරන්න එපා බන් මොනා හරි කියහන්කෝ :p
බැරි බර හරි හරියට ඇද්දහරිම සැහැල්ලුවක් අද දැනුනා නේද?
පසු පස ගියා ජීවිතයේ කැරට් අලඅද නම් පුදුම සැහැල්ලුවක් දැනේ බොල :p
ඇත්ත!
:D කාලෙකින් එන්නත් බැරි වුණා උඹේ blog එක පැත්තේ බන් , පට්ට වැඩ ගොඩක හිටියේ මේ ටිකේ
මාර්ගපල ලබල හිටිය නම් අන්න නිදහස් වුනා කියන්න පුළුවන්. එත් මේ ඉබාගාතේ යන අපි මැරුණම කොහේ ඉපදෙයිද කියල කවුද දන්නේ?
ඒකත් ඇත්ත තමයි , ඒත් ඉතින් දැන් ගෙවන ජීවිතේ චා නම් , වෙලාවකට හිතෙනවනෙ ලබන ආත්මේ මොනව වුනත් මලත් සැපයි කියල
ela
ඉස්තුති captain බිඟු ;)
ඉස්තුති තොත්ත බබා , මගේ blog එකට සාදරයෙන් පිලිගන්නවා ! :D
වෙනදා තමන් ගේ කර පිට අනුන් ගේ බර තියා ගෙන ගිය සිරිදාසට අද අවසන් දවසේ අනුන් ගේ කර පිටින් යන්නට ලැබුණි!
කරපිටින් ගියත් ආයෙත් එන්න වෙයිද දන්නේ නෑ හැබැයි අර ඇම්ඩා කීවා වගේ :/
By far the BEST One!!!
පහර පහර !!
ReplyDeleteThanks Damithaya :D
Deleteහෙහ් හෙහ්, කිසිවක් නොකියමි..
ReplyDeleteඑහෙම කරන්න එපා බන් මොනා හරි කියහන්කෝ :p
Deleteබැරි බර හරි හරියට ඇද්ද
ReplyDeleteහරිම සැහැල්ලුවක් අද දැනුනා නේද?
පසු පස ගියා ජීවිතයේ කැරට් අල
Deleteඅද නම් පුදුම සැහැල්ලුවක් දැනේ බොල :p
ඇත්ත!
ReplyDelete:D කාලෙකින් එන්නත් බැරි වුණා උඹේ blog එක පැත්තේ බන් , පට්ට වැඩ ගොඩක හිටියේ මේ ටිකේ
Deleteමාර්ගපල ලබල හිටිය නම් අන්න නිදහස් වුනා කියන්න පුළුවන්. එත් මේ ඉබාගාතේ යන අපි මැරුණම කොහේ ඉපදෙයිද කියල කවුද දන්නේ?
ReplyDeleteඒකත් ඇත්ත තමයි , ඒත් ඉතින් දැන් ගෙවන ජීවිතේ චා නම් , වෙලාවකට හිතෙනවනෙ ලබන ආත්මේ මොනව වුනත් මලත් සැපයි කියල
Deleteela
ReplyDeleteඉස්තුති captain බිඟු ;)
Deleteඉස්තුති තොත්ත බබා , මගේ blog එකට සාදරයෙන් පිලිගන්නවා ! :D
ReplyDeleteවෙනදා තමන් ගේ කර පිට අනුන් ගේ බර තියා ගෙන ගිය සිරිදාසට අද අවසන් දවසේ අනුන් ගේ කර පිටින් යන්නට ලැබුණි!
ReplyDeleteකරපිටින් ගියත් ආයෙත් එන්න වෙයිද දන්නේ නෑ හැබැයි අර ඇම්ඩා කීවා වගේ :/
DeleteBy far the BEST One!!!
ReplyDelete