රතු වුණු ඇස් වලින් දකින , කලු සුදු ලෝකය
ඒ කෙන් එකක් ඌ බිලා දෙකක් මට වික්කාරුපියල් 5000 ගානේ ඒ දෙක මන් බොනකොටමෙන්න මු මටම සෙට්වෙලා මගේ whisky මටම කෙලියා ඊළඟ පාර රානි නැන්දට කියලා මන් කැමති jack danielsගන්න ඇහැකිලු කැමතිනම්3000 ඇඩ්වාන්ස් දැන් දෙනවනම්
හහා පට්ට scenes එක බන් ඒක :) මාත් ජැකාට මනාපයි.
දරු පෙම වෙන්ඩ ඇති බන්! ඊටත් ඒක කොච්චර වටිනවද?
හාහා සීරාවට , මේක හැබැයි සිරා scene එකක් බන් මගේ යාලුවෙක් ගේ නැන්ද කෙනෙක් කරපු.
සරලයි,සුගමයි,සුන්දරයි...හැබැයි ලෝඩ් උනු ඩේටා ටිකටත් පාඩුයි.හැක්ගින්දර ආහ්..
අපි එහෙමයි මලියා , වැඩි කැටයම් නැතුව කෙටියෙන් කියනවා නේ :Pනාස්ති වෙච්ච data ටිකට හරියන්න රාණි නැන්දගෙන් එකක් ඉල්ලගෙන අපි දෙන්න shot එකක් දාමු
ඒ කෙන් එකක් ඌ බිලා
ReplyDeleteදෙකක් මට වික්කා
රුපියල් 5000 ගානේ
ඒ දෙක මන් බොනකොට
මෙන්න මු මටම සෙට්වෙලා
මගේ whisky මටම කෙලියා
ඊළඟ පාර රානි නැන්දට කියලා
මන් කැමති jack daniels
ගන්න ඇහැකිලු කැමතිනම්
3000 ඇඩ්වාන්ස් දැන් දෙනවනම්
හහා පට්ට scenes එක බන් ඒක :) මාත් ජැකාට මනාපයි.
Deleteදරු පෙම වෙන්ඩ ඇති බන්! ඊටත් ඒක කොච්චර වටිනවද?
ReplyDeleteහාහා සීරාවට , මේක හැබැයි සිරා scene එකක් බන් මගේ යාලුවෙක් ගේ නැන්ද කෙනෙක් කරපු.
Deleteසරලයි,සුගමයි,සුන්දරයි...
ReplyDeleteහැබැයි ලෝඩ් උනු ඩේටා ටිකටත් පාඩුයි.හැක්
ගින්දර ආහ්..
අපි එහෙමයි මලියා , වැඩි කැටයම් නැතුව කෙටියෙන් කියනවා නේ :P
Deleteනාස්ති වෙච්ච data ටිකට හරියන්න රාණි නැන්දගෙන් එකක් ඉල්ලගෙන අපි දෙන්න shot එකක් දාමු