Tuesday, February 23, 2016

හන්දිය හතරමන් අතර මං අතරමන්

හතරමන් හන්දියේ 
වාහන එක පෝලිමට
චක් චක් 
චක් චක් සද්දෙට 
සිග්නල් දමාගෙන 
වමට දකුණට 

කොහේ යන්නද කියා 
නොදැන හිරවී ට්‍රැෆික් එකට
ඉන්නවට වඩා සැපයි 
පාර අයිනෙන් නවත්තාගෙන
දුමක් අදින එක 
හසාර්ඩ් දමාගෙන 
චක් චක්
චක් චක්



12 comments:

  1. රොකට් එකක් වඩා හොදයි.

    ReplyDelete
    Replies
    1. ආයුබෝන් කුකුළා , බොහොම ඉස්තුති මේ පැත්තට ආවට :D අනිවා අනිවා , තලේ කාල කොලේ තියාගන්න කියල නොවැ ඔය පරණ පොත පතේ සඳහන් වෙන්නේ ;)

      Delete
  2. ලස්සනයි මචන්...

    ReplyDelete
    Replies
    1. ඉස්තුති සිංහ මචෝ :D සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට.

      Delete
  3. මේක නම් පට්ට ඕයි.... :D

    ReplyDelete
    Replies
    1. යෝ නිගා , තෑන්ක් යු කිව්වා මාමේ :D

      Delete
  4. නියම අදහස, හෙඩිම මරු

    ReplyDelete
    Replies
    1. ඉස්තුති ලලිත් සහෝ , සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට :D

      Delete
  5. Replies
    1. යෝ හංසි , එසේම වේවා :D

      Delete
  6. ඔක්කොම හොදයි සද්දේ තමයි අවුල්. හෙහ්

    ReplyDelete
    Replies
    1. හහා මම මේ බලන් හිටියේ එකෙක් හරි ඕක කියනකන් , උඹටත් තියෙන්නේ මට වගේම වල් හිතක් :D

      Delete