Tuesday, August 4, 2015

මදුරු කොයිල්

හුරුබුහුටියට 
උසට උසේ
දැල්වුනත් දස අත සුවඳ දිදී
මල් සුවඳ හමන හඳුන්කූරු

පන්නලා මැසි මදුරුවෝ
අපිව නිදිකරවන්නේ සැපට
කැතට කැතේ කැරකුනු
කර්කෂව පිච්චෙන
ගඳ ගහන
මදුරු කොයිල්..



9 comments:

  1. අඩෝ පට්ට අහ්

    ReplyDelete
    Replies
    1. කාවින්ද ඔයා ? තැන්ක්ස් බ්‍රෝ ;)

      Delete
  2. ඒකනම් ඇත්ත.....
    ලස්සනයි ගැබා

    ReplyDelete
    Replies
    1. හෙල්ලෝ සබරේ , කලකට පස්සේ ! Sabare ano is ano no more වගේ ආ ;)

      Delete
    2. ඔවුනේ ගැබා.......COME TO SEE ME AT වර්ණකුලකය

      Delete
    3. පට්ට පට පට , link එක දාපන්කෝ මචෝ :)

      Delete
  3. ‍බොග නම් මගේ නෙවී ගැබා යාලුවගේ මම ඒකේ ලියනව විතරයි http://warnakulakaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. maxxa , කමක් නෑ බන් කාගේ වුනත් hehe , පට්ට !

      Delete