Sunday, September 22, 2019

තොටියෙකි මා

දුහුල් කොලෙන් ඉරලා ගත්          තීරුවට
මල් මකරන්ද අතුරාලා                   සීරුවට
සන්සුන් වෙයන් වාරය එයි           මාරුවට
නැගපන් මලේ දෙව්ලොව යන     පාරුවට

- ගැබා



No comments:

Post a Comment