Thursday, February 6, 2020

ගැබාස් තියරිස් සහ ගිෆ්ට් වවුචර්ස්

මම සාමාන්‍යයෙන් කරන හැම වැඩේටම තියරි දාලා ඒ වැඩේ optimum විදියට කරන්න ට්‍රයි කරන මිනිහෙක්. ඔෆිස් එකේ වැඩක් කලත් , සාමාන්‍ය ජීවිතේ වැඩක් කලත් එච්චරයි. බස් එකේ යනකොට සීට් එකක් හොයා ගැනීමේ සරල algorithms ඉඳලා , කෝච්චියේ යන උන්ගේ මෝල වැඩියි වැනි controversial තියරි දක්වා මගේ ප්‍රවාද විහිදෙනවා ( කෝච්චියේ යන උන්ගේ මෝල් අමාරු වැඩි වෙන්න හේතුව ඒක පැද්දී පැද්දී යන නිසා කියන එක තමයි මගේ පිළිගැනීම ). ( බොරු නම් බලහල්ලා කෝච්චියේ යන උන්ගේ තමයි කොටු පනින සීන් වැඩිම ).

මගේ මේ තියරි දැමිල්ල නිසා රාජ්‍ය අංශයේ වැඩක් කරගන්න ගියාම එහෙම මට ගොඩක් ලේසි වෙලා තියෙනවා. හැබැයි ඉතින් පෞද්ගලික අංශයේ තැනකින් නැත්තම් පෞද්ගලික කඩේකින් වගේ වැඩක් කරගන්න ගියාම මම මෙහෙම තියරි පාවිච්චි කරනවා අඩුයි. මොකද සාමාන්‍යයෙන් පෞද්ගලික තැන් වල ලොකු අහේනියක් නැතුව අපේ වැඩේ කරලා දෙන නිසා. හැබැයි මේ ලඟදි මට එක ළඟ වෙච්ච සීන් දෙකක් නිසා කඩේකින් බඩුවක් ගන්න යනකොට පිළිපදින්න ඕනේ තියරියකුත් මම අලුතෙන් ඔන්න මගේ තියරි පොතට එකතු කරගත්තා. ඒ තමයි "ගිෆ්ට් වවුචර් එකක් ගන්න යන්න කලින් කඩේට කෝල් එකක් දෙන්න" කියන එක. මොකෝ apparently ගොඩක් කඩවල් වල හැමතැනම ශාකා තිබ්බට හැම ශාකාවෙම ගිෆ්ට් වවුචර් නෑ.

මට දැන් මේ සිද්ධිය ලඟදි දෙපාරක්ම වුණා. පලවෙනි පාර වුණේ ෆිට්නස් අයිලන්ඩ් කියන ඇක්සර්සයිස් බඩු භාණ්ඩ කඩෙන් වවුචර් එකක් ගන්න ගිහිං , මම පුක ඉරාගෙන කඩේට ගියාම මුන් කියපි වවුචර් තියෙන්නේ ඔන්ලයින් ගන්න විතරයි ලු ( අම්මලට හුකන්න ).

ඊට පස්සේ අදත් ඒකෙම දෙවෙනි පාර්ට් එක වුණා P.G මාටින් එකෙන් ගිෆ්ට් වවුචරයක් ගන්න ගිහිං යාලුවෙක්ට දෙන්න. ( වරක් "ඒ අර සූටින් මාටින් එකෙන් බෑග් එකක් අරන් දෙමු බාන්" කියලා කියාපු එකෙකුත් අපේ හිටියා මට දැන් මතක නෑ ඒ කවුද කියලා ) . අද මම ඩර්ඩන්ස් එක පැත්තට ගියා පොඩි වැඩකට , ඒ ගියාම තමයි අපේ එකෙක් මට කිවේ P.G මාටින් එකෙන් වවුචරයක් අරන් වරෙන් කියලා රට යන කොල්ලෙක්ට තෑග්ගක් දෙන්න. මම මේ ටිකේ කැරීම හිඟන මෝඩ් එකේ ඉන්නේ , ඉතින් ඒක නිසා වීල් එකක නොයා සල්ලි ඉතුරු කරගන්න මම පයින්ම කැම්පස් එක ගාවට ඇවිත් බස් එකේ නැගලා , තිබිරිගස්යායේ සූටින් මාටින් එකට ගියා වවුචරේ ගන්න. ගියාම මුන් කියපි "වවුචර් තියෙන්නේ "කොල්පිටි" ( "කොල්පිටි" අම්මගේ රෙද්ද හුකෑස් , ඇයි යකෝ මුන්ට කොල්ලුපිටිය කියන්න බැරි ) බ්‍රාන්ච් එකේ විතරයි සර්" කියලා. මම ඇහුවා කොහෙද තියෙන්නේ කියලා "කොල්පිටි" බ්‍රාන්ච් එක , කඩේ අයියා කිව්වා "කෙලී ෆෙල්ඩර්" එක එහාපැත්තෙ කියලා! "කෙලීට සීයයි නම් මට පන්සීයයි , ඉඳා උපාසකම්මේ දාහතයි පනහක්" කියලා මට හිතෙන් කියවුනේ මම මේ දැන් මෙතනට ආවේ ඒ ඉසව්වේ ඉඳලා හින්දා ! යකෝ ඩර්ඩන්ස් ඉඳන් පයින් යන දුර කෙලී ෆෙල්ඩර් එකට ! මදැයි සල්ලි ඉතුරු කරගන්න පයින් ආවා කියලා අඩ අඩ මම හිතේ දුකටත් එක්ක ෆකිට් කියලා වීල් එකකට් අත දාලා නැග්ගා , නැගලා වීල් අයියට කියලා කෙලී ෆෙල්ඩර් එක ලඟින් බැස්සා.

බැහැලා ඔන්න දැන් P.G මාටින් එක කොහෙද කියලා බැලුවම ඒක නෑ කියහන්කෝ ! කෙලී ට එහා පැත්තේ මාටින් නෑ ! හැබැයි මට බුදු ෂුවර් කඩේ අයියා මට කිව්වා කියලා කෙලීට එහා පැත්තේ තමයි මාටින් ඉන්නේ කියලා. කිරි අප්පට කෙලී කිව්වලු, කෙලී ඉන්නවා දැන් මාටින් නෑ !!

පස්සේ කඩේ අයියගේ අම්මා මතක් කරලා ගූගලේ ඔන් කරගත්තම තමයි දැක්කේ තව මීටර් දෙසිය පනහක් විතර ඉස්සරහින් P.G මාටින් එක තියෙනවා කියලා. ඒක එහා පැත්තේ කෙලියක් ඉන්නවද කියලා බැලුවම තමයි දැක්කේ , ඒක එහා පැත්තේ තියෙන්නේ G-Flock එකක් !

කොහෙද ඉතින් මගේ තියරි දාන , generalize කරන මොලේට G-Flock එකයි කෙලී ෆෙල්ඩර් එකයි දෙකම එකයි නෙව ! ඒක නිසා තමයි මට දෙක පැටලිලා තියෙන්නේ ! අරූ එකත් එකටම හරියට කියන්න ඇති G-Flock එහා පැත්තේ කියලා ඒත් මගේ වලත්ත මොලේට් ඒක ඇහුනේ කෙලී ෆෙල්ඩර් වගේ.

ඒකට හේතුව තමයි මම ඔය දෙකේම ෆේස්බුක් පේජ් වලට ලයික් දාලා තියාගෙන ඉන්නේ ඒවායින් දාන කෙල්ලන්ගේ ගල් වල ෆොටෝ බලන්න. නැත්තම් ඉතින් මම කෙලී ෆෙල්ඩර් එකේ පේජ් එක බැලුවා කියලා එකෙන් ගවුම් අරන් අදින්නද හුත්තෝ!! ඕක නිසා තමයි මට දෙක පැටලුනේ!

කොහොමහරි දෙයියන්ගේ පිහිටෙන් මම අන්තිමට කඩේ හොයාගෙන වවුචරේ ගත්තා. මගේ තියරි පොතටත් අලුතෙන් තියරි දෙකක් එකතු කරගත්තා.

1. Always call before you go to buy gift vouchers
2. කෙල්ලන්ගේ පොටෝ දාන ඇඳුම් කඩ සියල්ල එක නොවේ

දී එන්ඩ්.

පලි - හැමෝම කියනවා කෙලී ෆෙල්ඩර් නම්කි ලස්සනයි කියලා G-Flock අක්කට වඩා , ඒත් මට නම් G-Flock අක්කා තමයි සදා සුන්දර




No comments:

Post a Comment