Wednesday, November 4, 2015

18 සන්නිය

පපඩම් වගේ පිපෙන 
ලදරම් හිතේ පැලවුන 
මනරම් හීන ඇස් පනාපිට 
ටකරම් වගේ මලකඩ කනකොට 
අසමෝදගම් බිව්වට හොඳ නොවන 
කල මෝඩකම් බඩ  දඟලනකොට 
පන්දම් කටින් අරගෙන නටන 
වන්නම් තියෙන තොයිලය පට්ට ආතල් 



12 comments:

  1. Replies
    1. හත් වලාමේ වෙච්ච දේට මක් කොරන්නද :P

      Delete
  2. ඒකනේ ගැබෝ මං හැමදාම itn නිවුස් බලන්නේ

    වන්නම් තියෙන තොයිලය පට්ට ආතල්

    ReplyDelete
    Replies
    1. ITN නිවුස් වල ආතල් එකට ගහන්න නම් ආතල් එකක් නෑ බන් ආයේ ලොවෙත් :D

      Delete
  3. Replies
    1. ඉස්තුති ආර්යන් බ්‍රෝ !

      Delete
  4. කෝ බොල දහ අට සන්නිය..

    ReplyDelete
    Replies
    1. සන්නිය කමින් සූන් මේක ට්‍රේලර් එකක් :D

      Delete
  5. 18 සන්නියේදී මැවෙන පපඩම් හීන පුපුරලා යද්දි ඔය මොනවා කිව්වත් පපඩම් ඇතුල වගේ හිතත් හිස් වෙලා

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකට අර පොඩි කාලේ කළා වගේ ඇතුලට කෑම පුරවල home made පැටිසක් හදාගත්ත නම් හරි :D

      Delete