රතු වුණු ඇස් වලින් දකින , කලු සුදු ලෝකය
කෙටි සහ රස !
අඩේ ටන්කු දිනේෂයා :)
පින්තාරු නොකලාටනෙක වර්ණ ඔය සිතේඅලුපාට මතකයන් මගේඇත කලු සදු අතරේසබරේ ඇනෝ
කළු පාටයි සුදු පාටයි දෙකම තියෙනවා , දෙක වෙන් කරගන්න බැරුව ඉන්නේ බන් ;)
අන්තිම පදේ මෙහෙම වෙනස් වෙන්න ඕනා..මා නැති දා මගෙ නාමය එක බල්ලෙක්ටවත් මතක නැති වේවී..
හහා එකෙන්ම දැන්නම් මටත් ටික ටික එහෙම හිතෙනවා :p
කළුද සුදුද තැන ඔබෙ සිත තෝරාවීරියන් හතර හැර යන දින එය වේවීකෙළිලොල් කවට මතකය අප හඬවාවීහැමදා මලේ හද තුල ඔබ පවතීවී
මරු reply එක අයියේ :D
කෙටි සහ රස !
ReplyDeleteඅඩේ ටන්කු දිනේෂයා :)
Deleteපින්තාරු නොකලාට
ReplyDeleteනෙක වර්ණ ඔය සිතේ
අලුපාට මතකයන් මගේ
ඇත කලු සදු අතරේ
සබරේ ඇනෝ
කළු පාටයි සුදු පාටයි දෙකම තියෙනවා , දෙක වෙන් කරගන්න බැරුව ඉන්නේ බන් ;)
Deleteඅන්තිම පදේ මෙහෙම වෙනස් වෙන්න ඕනා..
ReplyDeleteමා නැති දා මගෙ නාමය එක බල්ලෙක්ටවත් මතක නැති වේවී..
හහා එකෙන්ම දැන්නම් මටත් ටික ටික එහෙම හිතෙනවා :p
Delete
ReplyDeleteකළුද සුදුද තැන ඔබෙ සිත තෝරාවී
රියන් හතර හැර යන දින එය වේවී
කෙළිලොල් කවට මතකය අප හඬවාවී
හැමදා මලේ හද තුල ඔබ පවතීවී
මරු reply එක අයියේ :D
Delete