Monday, May 25, 2015

When i`m gone


කව්රුත් නොදන්නා කළුවරකට පාවී
කවදාක හෝ මා ඔබ අත හැර    යාවී
කළු සුදු මතකයන් මා සමඟම     ඒවී
මා නැතිදා මගෙ නාමය රැව්      දේවී


8 comments:

  1. කෙටි සහ රස !

    ReplyDelete
    Replies
    1. අඩේ ටන්කු දිනේෂයා :)

      Delete
  2. පින්තාරු නොකලාට
    නෙක වර්ණ ඔය සිතේ
    අලුපාට මතකයන් මගේ
    ඇත කලු සදු අතරේ



    සබරේ ඇනෝ

    ReplyDelete
    Replies
    1. කළු පාටයි සුදු පාටයි දෙකම තියෙනවා , දෙක වෙන් කරගන්න බැරුව ඉන්නේ බන් ;)

      Delete
  3. අන්තිම පදේ මෙ‍‍හෙම වෙනස් වෙන්න ඕනා..
    මා නැති දා මගෙ නාමය එක බල්ලෙක්ටවත් මතක නැති වේවී..

    ReplyDelete
    Replies
    1. හහා එකෙන්ම දැන්නම් මටත් ටික ටික එහෙම හිතෙනවා :p

      Delete

  4. කළුද සුදුද තැන ඔබෙ සිත තෝරාවී
    රියන් හතර හැර යන දින එය වේවී
    කෙළිලොල් කවට මතකය අප හඬවාවී
    හැමදා මලේ හද තුල ඔබ පවතීවී

    ReplyDelete
    Replies
    1. මරු reply එක අයියේ :D

      Delete