රතු වුණු ඇස් වලින් දකින , කලු සුදු ලෝකය
වැස්ස ගැන කවි දෙකක්යලට කුඹුර වපුරන්නටයසට වතුර නාගන්නටහොඳට සැපට නිදියන්නටවැහැපං! බැහැ ඉවසන්නටග්රවුන්ඩ් එකම වෙට් වෙනවාපිච් එක ඩිස්ට්රක්ට් වෙනවාක්රිකට් තරග ඩල් වෙනවාවැස්සොත් අපි වැනසෙනවා෴
අරෙ වා භායි වා ! පංකාදු පහයි ඒ දෙක නම් :)
වැස්ස ගැන කවි දෙකක්
ReplyDeleteයලට කුඹුර වපුරන්නට
යසට වතුර නාගන්නට
හොඳට සැපට නිදියන්නට
වැහැපං! බැහැ ඉවසන්නට
ග්රවුන්ඩ් එකම වෙට් වෙනවා
පිච් එක ඩිස්ට්රක්ට් වෙනවා
ක්රිකට් තරග ඩල් වෙනවා
වැස්සොත් අපි වැනසෙනවා෴
අරෙ වා භායි වා ! පංකාදු පහයි ඒ දෙක නම් :)
Delete