පාසල් යන කාලේ බහුතරයක් බ්‍රයිටන් කන්නාඩි දැමූහ.ඒ නිසා හුදෙක් බ්‍රයිට් පෙනුමක් ආරූඩ කරගැනීමට සමහර ළමුන් කන්නාඩි දැමූහ.
අපේ රටේ පහල වුනු බොහෝ ශ්‍රේෂ්ඨ කලාකරුවෝ මත්පැන් භාවිතයට ලොල් වූ බව නොරහසකි. ( ඒ ඇයි කියා මම නොදනිමි ). එමෙන්ම කොණ්ඩා රැවුල් වැවීම typical රැඩිකල් පොරකගේ ලක්ෂණයක් ලෙස සමාජයේ සැලකේ. ( සමහර විට චේ ෆිදෙල් නිසා වෙන්න ඇති , දන්නේ නෑ හරියට).
කෙසේ වෙතත් , කණ්ණාඩි දැමූ පමණින් බ්‍රයිටෙක් නොවේ. රැවුල් කොණ්ඩා වවාගෙන ගංජා ගැසූ පමණින් රැඩිකල් කළාකරුවෙක් නොවේ.
Not every dread is a Rasta and not every Rasta is a dread
ප.ලි - මම reggae අසමි , රස්තා නොවෙමි. Snoop Dogg ඊනියා රස්තෙකි.
ප.ලි II - මේ post එකේ target එක Snoop Dogg උත් නෙමෙයි ඔන්න.
සම්පුර්ණයෙන්ම එකඟයි.
ReplyDeleteමටත් ඔය මනුස්සයා පේන්න බෑ.
මම උගේ rap වලට නම් ආසයි , හැබැයි මුගේ බොරු reggae විගඩමෙන් මූව එපා වුනා ටිකක්.
Deleteමේ post එක නම් දැම්මේ මූව target කරලා නෙමෙයි හැබැයි ;)
ගොඩක් අය ඔහොමනේ බං ඉතින්.. නැති දේවල් ආරූඬ කරගන්නනේ දඟලන්නේ..
ReplyDeleteකියලා වැඩක් නෑ බන් :)
Delete