රතු වුණු ඇස් වලින් දකින , කලු සුදු ලෝකය
මහ රෑ හිනැස්සුවට පිං.සිරාවටම නියම කවියක්.විහිළුවක් වගේ පෙනුනට තව කතාවක් ඇතුලේ තියනවා වගේ තේරුනත් මමනම් ගත්තේ උපහාස රසයම විතරයි.ජය වේවා....
ස්තුති කටුසු සහෝ :) හිහි අන්න හරි උඹට තේරුණා scene එක , joke එකක් කිව්වට joke එකක් මත් නෙමෙයි ;) බොහොම ස්තුති ඔබතුමාගේ වචන වලට , මම ලියන ඒවා බලලා කව්රු හරි හිනා වෙනවනම් ඒ ඇති මට :)by the way කටුසු , මම උඹේ blog එකට join වෙන්න try කළා . ඒකෙ follower එක ක්රියා විරහිත වෙලා වගේ :(
ආයෙත් ස්තුති , ජය වේවා !
ඒ කියන්නේ චූන් පාන් කරත්තය ඔය පැත්තට ඒද්දි කෑම ඉවරම වෙලාද????
එද්දී කෙසේ වෙතත් යද්දී නම් ඔක්කොම ඉවර වෙනවා බන් :p
ඒක නම් පට්ට ම පට්ට බන්...
අඩේ ටන්කු රූපේ :)
මහ රෑ හිනැස්සුවට පිං.සිරාවටම නියම කවියක්.විහිළුවක් වගේ පෙනුනට තව කතාවක් ඇතුලේ තියනවා වගේ තේරුනත් මමනම් ගත්තේ උපහාස රසයම විතරයි.
ReplyDeleteජය වේවා....
ස්තුති කටුසු සහෝ :) හිහි අන්න හරි උඹට තේරුණා scene එක , joke එකක් කිව්වට joke එකක් මත් නෙමෙයි ;) බොහොම ස්තුති ඔබතුමාගේ වචන වලට , මම ලියන ඒවා බලලා කව්රු හරි හිනා වෙනවනම් ඒ ඇති මට :)
Deleteby the way කටුසු , මම උඹේ blog එකට join වෙන්න try කළා . ඒකෙ follower එක ක්රියා විරහිත වෙලා වගේ :(
ආයෙත් ස්තුති , ජය වේවා !
Deleteඒ කියන්නේ චූන් පාන් කරත්තය ඔය පැත්තට ඒද්දි කෑම ඉවරම වෙලාද????
ReplyDeleteඑද්දී කෙසේ වෙතත් යද්දී නම් ඔක්කොම ඉවර වෙනවා බන් :p
Deleteඒක නම් පට්ට ම පට්ට බන්...
ReplyDeleteඅඩේ ටන්කු රූපේ :)
Delete