රතු වුණු ඇස් වලින් දකින , කලු සුදු ලෝකය
අදයි ඇස ගැටුනේ.. දිගටම එන්නම් මිතුරේ.. නොනවත්වා ලියාපන්. :)
ස්තුති දිලා , හඳුනාගැනීම සතුටක් :)
මේවා දකිනා නුඹ කවියෙකිඅද තමයි මාත් දැක්කේ , අලුත් කෙනෙක් නේද. මගේ සුබ පැතුම්සබරේ ඇනෝ
මේවා අගයන උඹ සහෘදයෙකි ;)ඔව් සහෝ ලඟදි පටන් ගත්තේ , බොහොම ස්තුතී උඹේ දිරිමත් කිරීමට :)
කොහම උනත් ඉතින් අවසානයේ උරුම මරණය තමයි..
අනිවාර්ය සේවා ;)
අැත්තට ම අපි මරණයක් තියෙනවා කියලා දැනගෙන ජීවත් වෙනවානම් උඩ පද ටිකම වෙනස් වෙන්නත් පුළුවනි නේද???
ඔව් මචං අනිවා , අද ඉතින් අපි වරද්දන් තියෙන්නේ ඕක මතක් වෙන්නේ නැති හින්දා නේ , අපි talk දුන්නට අපිත් ගොඩක් වෙලාවට නොමැරෙන කෙනෙකු ලෙස තමයි ජීවත් වෙන්නේ , ලලල ලලා :p
අදයි ඇස ගැටුනේ.. දිගටම එන්නම් මිතුරේ.. නොනවත්වා ලියාපන්. :)
ReplyDeleteස්තුති දිලා , හඳුනාගැනීම සතුටක් :)
Deleteමේවා දකිනා නුඹ කවියෙකි
ReplyDeleteඅද තමයි මාත් දැක්කේ , අලුත් කෙනෙක් නේද. මගේ සුබ පැතුම්
සබරේ ඇනෝ
මේවා අගයන උඹ සහෘදයෙකි ;)
Deleteඔව් සහෝ ලඟදි පටන් ගත්තේ , බොහොම ස්තුතී උඹේ දිරිමත් කිරීමට :)
කොහම උනත් ඉතින් අවසානයේ උරුම මරණය තමයි..
ReplyDeleteඅනිවාර්ය සේවා ;)
Deleteඅැත්තට ම අපි මරණයක් තියෙනවා කියලා දැනගෙන ජීවත් වෙනවානම් උඩ පද ටිකම වෙනස් වෙන්නත් පුළුවනි නේද???
ReplyDeleteඔව් මචං අනිවා , අද ඉතින් අපි වරද්දන් තියෙන්නේ ඕක මතක් වෙන්නේ නැති හින්දා නේ , අපි talk දුන්නට අපිත් ගොඩක් වෙලාවට නොමැරෙන කෙනෙකු ලෙස තමයි ජීවත් වෙන්නේ , ලලල ලලා :p
Delete