Sunday, September 6, 2015

Psychedelic Rock playlist

ඔබ Psychedelic Rock ප්‍රිය කරන්නෙක් නම් , ඔබට මේ ගී පෙළගැස්ම මහාර්ඝ කර්ණ රසායනයක් වනු නොඅනුමානයි. 

මේ ලැයිස්තුව මට හමු වූයේ දින ගණනක්ම යූ ටූබය පීරීමෙන් පසුවයි.

කවදත් rock රසය ප්‍රිය කරන මම , මෑතක සිට Psychedelic Rock ජාන්රයට මාරු වුණු අතර එහි අමුතුම රසයක් ඇති බව මෙහිලා සඳහන් කිරීමට කෑමත්තෙමි.

Psychedelic සංගීතය ගැන වෙනම ලිපියක් ලිවීමට අදහසක් ඇතත් , මේ මොහොතේ මාගේ මානසික තත්වය එයට මං අහුරන බැවින් , අදට මෙතනින් නවතින්නම්.

Enjoy !

No comments:

Post a Comment