Sunday, September 6, 2015

මචං මෙන්ඩිස්

ඇගෙ හද
මගෙ හද 
හා බැඳී රන්දම
විසි කර අහසට

උගෙ හද
ඇගෙ හද
බැඳුනා රහසට

ඇගෙ හද
මගෙ හද
හා බැඳී රන්දම
තියලා උකසට

මධු කඳ
බොමි අද
හවසට හවසට



ප.ලි - බලහන්කො පෙට්ටියට මුවා වෙලා ඉන්න ලස්සන විතරක්,  චූ..ටිය!

6 comments:

  1. Replies
    1. මට නම් පොඩි කාලේ ඉඳන්ම by default සෙම , ඒක නිසා ඔය හිම කිරම වගේ සීතල ජාති කන්නේ නෑ. හැබැයි මේ වගේ ගුණ ජාති නම් බොනවා ;)

      Delete
  2. ගන්දස්තාරෙ බෑනෙ බං ඕක...
    ගල් බලකායෙ උන් ටික එයි රෙදි උස්සගෙන ඕක දැම්මා කියලා... පත්තරයෝ... මෙන්ඩෝ...

    ReplyDelete
    Replies
    1. අඩේ ගරහන්න එපා බන් පාරිශුද්ධ ඕල්ඩ් එකට hehe ;)

      Delete
  3. ඒක තමා මෙන්ඩ අයිය නැත්තෙ මොකෝ බැලුව තාම

    ReplyDelete
    Replies
    1. මෙන්ඩා ද එක්ස්ප්ලෝරර් :)

      Delete