Wednesday, May 27, 2015

Heat is on


සතුටු වැහි බිඳු වැටී නිල් ගොයම       සරුවෙන්න
නියං කල වේලිච්ච සිත් සතුට                   පුරවන්න
තව බොහෝ කල් ඇත්ද වස්සානේ  පැමිණෙන්න
ඉක්මණට වරෙන් බන් දාඩියයි           හැමිනෙන්න



2 comments:

  1. වැස්ස ගැන කවි දෙකක්

    යලට කුඹුර වපුරන්නට
    යසට වතුර නාගන්නට
    හොඳට සැපට නිදියන්නට
    වැහැපං! බැහැ ඉවසන්නට

    ග්‍රවුන්ඩ් එකම වෙට් වෙනවා
    පිච් එක ඩිස්ට්‍රක්ට් වෙනවා
    ක්‍රිකට් තරග ඩල් වෙනවා
    වැස්සොත් අපි වැනසෙනවා෴

    ReplyDelete
    Replies
    1. අරෙ වා භායි වා ! පංකාදු පහයි ඒ දෙක නම් :)

      Delete