Tuesday, May 19, 2015

ඊනියා රස්තෆාරි

පාසල් යන කාලේ බහුතරයක් බ්‍රයිටන් කන්නාඩි දැමූහ.ඒ නිසා හුදෙක් බ්‍රයිට් පෙනුමක් ආරූඩ කරගැනීමට සමහර ළමුන් කන්නාඩි දැමූහ.


අපේ රටේ පහල වුනු බොහෝ ශ්‍රේෂ්ඨ කලාකරුවෝ මත්පැන් භාවිතයට ලොල් වූ බව නොරහසකි. ( ඒ ඇයි කියා මම නොදනිමි ). එමෙන්ම කොණ්ඩා රැවුල් වැවීම typical රැඩිකල් පොරකගේ ලක්ෂණයක් ලෙස සමාජයේ සැලකේ. ( සමහර විට චේ ෆිදෙල් නිසා වෙන්න ඇති , දන්නේ නෑ හරියට).

කෙසේ වෙතත් , කණ්ණාඩි දැමූ පමණින් බ්‍රයිටෙක් නොවේ. රැවුල් කොණ්ඩා වවාගෙන ගංජා ගැසූ පමණින් රැඩිකල් කළාකරුවෙක් නොවේ.



Not every dread is a Rasta and not every Rasta is a dread


ප.ලි - මම reggae අසමි , රස්තා නොවෙමි. Snoop Dogg ඊනියා රස්තෙකි.

ප.ලි II - මේ post එකේ target එක Snoop Dogg උත් නෙමෙයි ඔන්න.

4 comments:

  1. සම්පුර්ණයෙන්ම එකඟයි.
    මටත් ඔය මනුස්සයා පේන්න බෑ.

    ReplyDelete
    Replies
    1. මම උගේ rap වලට නම් ආසයි , හැබැයි මුගේ බොරු reggae විගඩමෙන් මූව එපා වුනා ටිකක්.

      මේ post එක නම් දැම්මේ මූව target කරලා නෙමෙයි හැබැයි ;)

      Delete
  2. ගොඩක් අය ඔහොමනේ බං ඉතින්.. නැති දේවල් ආරූඬ කරගන්නනේ දඟලන්නේ..

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ බන් :)

      Delete