Friday, May 29, 2015

නාටාමි සිරිදාස ගේ මල ගේ

අවුරුදු 55ක්
ශරීර කූඩුවේ
බරපතල වැඩ ඇතුව
හිර වෙලා සිටි සිරිදාස අයියා,
ආන් අද නිදහස් වෙලා......

16 comments:

  1. හෙහ් හෙහ්, කිසිවක් නොකියමි..

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්න එපා බන් මොනා හරි කියහන්කෝ :p

      Delete
  2. බැරි බර හරි හරියට ඇද්ද
    හරිම සැහැල්ලුවක් අද දැනුනා නේද?

    ReplyDelete
    Replies
    1. පසු පස ගියා ජීවිතයේ කැරට් අල
      අද නම් පුදුම සැහැල්ලුවක් දැනේ බොල :p

      Delete
  3. Replies
    1. :D කාලෙකින් එන්නත් බැරි වුණා උඹේ blog එක පැත්තේ බන් , පට්ට වැඩ ගොඩක හිටියේ මේ ටිකේ

      Delete
  4. මාර්ගපල ලබල හිටිය නම් අන්න නිදහස් වුනා කියන්න පුළුවන්. එත් මේ ඉබාගාතේ යන අපි මැරුණම කොහේ ඉපදෙයිද කියල කවුද දන්නේ?

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත තමයි , ඒත් ඉතින් දැන් ගෙවන ජීවිතේ චා නම් , වෙලාවකට හිතෙනවනෙ ලබන ආත්මේ මොනව වුනත් මලත් සැපයි කියල

      Delete
  5. Replies
    1. ඉස්තුති captain බිඟු ;)

      Delete
  6. ඉස්තුති තොත්ත බබා , මගේ blog එකට සාදරයෙන් පිලිගන්නවා ! :D

    ReplyDelete
  7. වෙනදා තමන් ගේ කර පිට අනුන් ගේ බර තියා ගෙන ගිය සිරිදාසට අද අවසන් දවසේ අනුන් ගේ කර පිටින් යන්නට ලැබුණි!

    ReplyDelete
    Replies
    1. කරපිටින් ගියත් ආයෙත් එන්න වෙයිද දන්නේ නෑ හැබැයි අර ඇම්ඩා කීවා වගේ :/

      Delete