Sunday, August 23, 2015

ගල්

පලක් ඇති රුකට ගහන්නෙත් ගල්
පලක් නැතත් දුකට ගහන්නෙත් ගල්



18 comments:

  1. මේ මෙන්ඩා දකී............. පරිස්සමෙන්...

    ReplyDelete
    Replies
    1. මෙන්ඩ දරුණු ගල් ලෝලියෙක් ද? :P

      Delete
    2. ගලේ බලේ තමයි :D

      Delete
  2. හැමදේ හරියන්න කියලා දෙවියන්ට ගහන්නෙත් .... .......පොල්
    හැත්තම හැඳී ගැවියන් කියලා දෙවියන්ට ගහන්නෙත් ........පොල්

    ReplyDelete
    Replies
    1. මාත් පොල් වලට මනාපයි ගලටත් වඩා :)

      Delete
  3. //පල ඇති රුක// අනික් පැත්ත හරවන්න එපා

    ReplyDelete
    Replies
    1. මචෝ උඹ අපේ කන්තෝරුවේ වැඩ කරන එකෙක්ද ? මොකෝ මාත් ඔය කතාවම කිව්වා ඊයේ කන්තෝරුවේ උන් එක්ක හෙහෙ :p

      Delete
  4. ගල් බලකායේ ආචාරය....

    ReplyDelete
    Replies
    1. ඉස්තුති මාතලන් අයියා ;)

      Delete
  5. //පලක් නැතත් දුකට// අනිත් පැත්ත හරවන්නත් එපා

    ReplyDelete
    Replies
    1. ඒක නම් මටත් meter වුනේ නෑ හහා , thank you වේවා !

      Delete
  6. ගල් ගහලද මේක හිතට ආවෙත්..

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල මල් වලට මාරු වෙලා ඉන්නේ , පිළිකාවලට එහෙමත් හොඳයි කියනවනේ බන් :p

      Delete
  7. Replies
    1. මටත් ඕක හිතෙනවා බන් වෙලාවකට සබරේ

      Delete
  8. ගල් බීලා කාටද බන් හරි ගියේ?
    ඒත් ගල් නොබී හිටියා කියලා කාටද බන් හරි ගියේ?

    ඔන්න ඔහේ බිපන් ගල්!

    ReplyDelete
    Replies
    1. එකෙන්ම , ගන්න අපේ දේ කිව්වලු රූපේ :p

      Delete