Monday, September 14, 2015

Fear

බය...
හිතේ කොනක පැල වෙලා
එකා එකා වතුර දාලා
දන්නෙම නැතුව ලොකු වෙලා
මහා රූස්ස ගහක් වෙලා
බය



10 comments:

  1. එකා එකා වතුර දාන එක තමයි අවුල්ම වැඩේ..

    ReplyDelete
    Replies
    1. ඔව් බන් සමහර උන් හිතල නෙමෙයි දාන්නේ , ඒත් ඉතින් වැටෙනවනේ :P

      Delete
  2. කොහොමද බය වටේ ගිහින් එනකොට..?

    ReplyDelete
    Replies
    1. බය වටේ අනිත් පැත්තත් හරවලා බැලුවා මම hehe :P

      Delete
  3. අපි බය නැත්තේ මොකටද ගැබා...
    වෙනෙකක් තියා වැඩිපුර කන්නත් බයයියේ

    ReplyDelete
    Replies
    1. ඔව් බන් ඒක නම් ඇත්ත , සමහර බයවල් දන්නෙම නතුව බෝ වෙනවා ..

      Delete
  4. පොඩි කාලේ ඉඳන්ම එක එකා කොරන වැඩේ තමයි ඔය

    ReplyDelete
  5. පොඩි කාලේ ඉඳන්ම එක එකා කොරන වැඩේ තමයි ඔය

    ReplyDelete
    Replies
    1. ආයුබෝං ඉවාන් , අනිවාර්ය සේවා උන් තමයි ඇට පළකරන්නේ ;)

      Delete
    2. ඉවාන් අයියත් මේ දවස්වල කම්මල පැත්තේ ගියාද

      Delete