Tuesday, May 12, 2015

විලංගු අවලංගු වී ඇත

සැමන් ටින් එකක් මෙන් පට්ටෙට pack වූ බස් රථයක් තුල ඔබට පඩයක් යයි,බස් එකේ කොන්දොස්තර ළමයා "ආ.. අහුවුණා අහුවුණා , මේ ඉන්නේ ! මෙයා තමයි පඩේ ඇරියේ , බහිනවා බස් එකෙන් එලියට" කියා ඔබව බස් එකෙන් එලියට ඇද දමයි. ( මේ සිද්ධිය සිදුවන්නේ පොදු ප්‍රවාහන සේවා තුල පඩ ඇරීම බරපතල වරදක් වන parallel universe එකක බව සලකන්න ). 

ඉතින් මෙලෙස පඩයක් ඇරීමේ වරදට සමාජයෙන් පිටුවහල් වන ඔබ , බස් එකේ ඉන්න අනිත් සියලුම මගීන්ට පේන පරිදි , දෑත ඔසවාගෙන , "ඔව් මම තමයි පඩේ ඇරියේ" කියා සිංහ ලීලාවෙන් බසයෙන් බැසයනවාද ? නැතිනම් බල්ලා වාගේ shape එකේ බස් එකෙන් බහිනවාද ?

බල්ලන් ගැන කතාකරනවානම් , පාරේ සිටින දඩාවතේ යන බල්ලෙක් වුවද , තමාට අවසර නැති තැනක රෙන්නට ගොස් මිනිසෙකුට හසූවී ගුටි කෑ විට , "මම අල්ලපු වත්තේ හොරෙන් රෙන්න ගිහින් අහුවුනෝ" කියමින් අනිත් බල්ලන්ට පෙනෙන්නට ලොකුවට අත පය ඔසවාගෙන දඟලන්නේ නැත.

කරුණු කාරණා මෙසේ වෙද්දී , ලොවෙත් සුජාත නොවන ලක්මෑණියන්ගේ පජාත පුත්‍රයන් වන මෙවැනි පුන්ඩේ ලා , ජනතා මුදල් ගෙඩි පිටින් කොල්ල කා , මෙලෝ ලැජ්ජාවක් නැතුව හෙන ලොකු වැඩක් කළා මෙන් අත් උඩට ඔසවාගෙන photo වලට pose දෙති.




කිසියම පවුල් සංවිධාන සමිතියක් විසින් මින් වසර 40 කට 50 කට පමණ පෙර , මුන්නැහෙලාගේ ගම් පළාත් වලට නොමිලේ condom බෙදාදීමට ක්‍රියා නොකළේ මන්දැයි කල්පනා කරමි.

14 comments:

  1. hahahaha usually not a fan of these kalatipol stuff..but this is just epic! :D

    ReplyDelete
  2. උන්ගේ තාත්තලටත් දැන් හිතෙනවළු අපරාදේ සරමේ පිහිද නොගත්තේ කියලා....

    ReplyDelete
    Replies
    1. සරමත් තම්බන්න ඕනේ sure නෑ නැත්තං :p

      Delete
  3. Replies
    1. අර හරක්ට කරන වැඩේ කරන්න වෙයි වගේ අයියේ :p

      Delete
  4. මම දන්න තරමින් ඔය හිරේ යද්දී අත් උස්සලා මුලින්ම පෙන්නුවේ විජය කුමාරතුංග මහත්තයා.. අනේ එතුමානම් ' දඟගෙයි දඬුවම් සියුමැලි නම් අළුගෝසුවනේ එල්ලාපන්' කියලා කිවුවට අපේ දැන් ඉන්න බුවාලා ඒක කොපි කරන්නේ හරියට වැරැද්දක් නොකර ඇතුලට දාන්න අරන් යනවා වගේ..

    ReplyDelete
    Replies
    1. එකෙන්ම , හැබැයි මුන් කරන කැරි වැඩ වල හැට්යට නම් බන් "දඟ ගේ දඬුවම් සියුමැලි වැඩි" තමයි :p

      Delete
  5. But Mr writer,
    Have they stolen money? One is accused of using cars of presidential secretariate!
    Other one has paid( bills were produced) but yahapalanaya courts say sathosa didn't declare it!
    The great gentleman Arjuna Mahendran 45 billion but he is intact because he belongs to yahapaalana clan!
    Your fart is very smelly padaya! We read it covering our noses with thumbs!
    You are a regular padaman so the bad smell is not disturbing you!
    When Elam struggle restart you can let go many Pada, padavel too!

    ReplyDelete
    Replies
    1. Thank you for your response Mr / Ms Ano,

      I would like to mention one thing clearly here , i am not into politics and neither do i have much of an interest on whats going on in the political scene.If you read my old posts you`ll see that i have mentioned this a few times.

      However i do live in this world and i interact with day to day news.I am not saying that yahapalana is doing the right thing by locking up these guys , because i dont have enough knowledge to comment on that.

      I am simply stating that it is funny to act like this even when you have done something wrong.It is agreed that you are innocent until convicted , but i have lived in this society enough to know better about these two guys.

      Again , not playing for any team here , simply stating my humble opinion.

      cheers

      Delete
  6. කොන්ඩොම් ඕන නෑ.. උන්ගේ තාත්තලට සරමේ පිහලා දාන්න තිබුනනේ..

    ReplyDelete
    Replies
    1. සීරාවට මාතලන් ලොක්කා , අපරාදේ රබර් කෑල්ලක් හරි නාස්ති කරන්නේ :p

      Delete
  7. කොමට් ඒකට දාලා ෆ්ලෂ් නොකළ වරද...................

    ReplyDelete
    Replies
    1. කොමෝඩ් එකටත් dynamite දාන්න ඕනේ බන් මුන්ගේ හැටියට :p

      Delete