Tuesday, May 19, 2015

Icarus


නිදහස සහ උමතුව
අතර ඇති පටු සිතිජයේ
ආසයි ඇවිදින්න මට...

ඉරට වැඩියෙන් ලං වුනොත්
පිච්චිලා මුහුදට වැටෙයි..
බයයි මම පිච්චෙන්න

හැබැයි මෙලෝ රහක් නැති ගොඩබිමට වෙලා ඉන්නවට වඩා...
ඒකත් හොඳයි..
එක අතකට



8 comments:

  1. සිරා කතාව ගැබා

    ReplyDelete
  2. කතුරු ඔන්චිල්ලාවෙදි බෙරිහන් දෙන්නේ බයටම නෙවී ගැබා..... සතුටටත් එක්කනේ ඉතින් ඉරට පිච්චුනත් සැපයි....


    සබරේ ඇනෝ

    ReplyDelete
    Replies
    1. ඒක පට්ට උපමාව සබරේ , අනිවාර් !

      Delete
  3. හැබැයි මෙලෝ රහක් නැති ගොඩබිමට වෙලා ඉන්නවට වඩා...
    ඒකත් හොඳයි..
    එක අතකට

    maximus!

    ReplyDelete
    Replies
    1. අඩේ මයි නිගා , ටන්කු සහෝ !

      Delete
  4. එක එක වෙලාවට එක එක දේවල් හිතෙන එක ඉතින් පුදුමෙකුත් නෙමෙයි..

    ReplyDelete
    Replies
    1. සිතැඟි පස්සේ එලවන්නත් හිතෙනවා , ඒත් වැඩියම වේගෙන් යන්නත් බයයි බන් :p

      Delete