Wednesday, May 6, 2015

Merry go Round


ජීවිතය       කරුමයකි
ආදරය        අරුමයකි
දෛවය   නරුමයෙකි
මරණය      උරුමයකි

- ගැබා



8 comments:

  1. අදයි ඇස ගැටුනේ.. දිගටම එන්නම් මිතුරේ.. නොනවත්වා ලියාපන්. :)

    ReplyDelete
    Replies
    1. ස්තුති දිලා , හඳුනාගැනීම සතුටක් :)

      Delete
  2. මේවා දකිනා නුඹ කවියෙකි


    අද තමයි මාත් දැක්කේ , අලුත් කෙනෙක් නේද. මගේ සුබ පැතුම්
    සබරේ ඇනෝ

    ReplyDelete
    Replies
    1. මේවා අගයන උඹ සහෘදයෙකි ;)

      ඔව් සහෝ ලඟදි පටන් ගත්තේ , බොහොම ස්තුතී උඹේ දිරිමත් කිරීමට :)

      Delete
  3. කොහම උනත් ඉතින් අවසානයේ උරුම මරණය තමයි..

    ReplyDelete
    Replies
    1. අනිවාර්ය සේවා ;)

      Delete
  4. අැත්තට ම අපි මරණයක් තියෙනවා කියලා දැනගෙන ජීවත් වෙනවානම් උඩ පද ටිකම වෙනස් වෙන්නත් පුළුවනි නේද???

    ReplyDelete
    Replies
    1. ඔව් මචං අනිවා , අද ඉතින් අපි වරද්දන් තියෙන්නේ ඕක මතක් වෙන්නේ නැති හින්දා නේ , අපි talk දුන්නට අපිත් ගොඩක් වෙලාවට නොමැරෙන කෙනෙකු ලෙස තමයි ජීවත් වෙන්නේ , ලලල ලලා :p

      Delete