Friday, August 7, 2015

වන්දනාව

දඹදිව වන්දනාවේ ගිය රාණි නැන්දා...
Duty Free එකෙන්..
පුතාට Whiskey බෝතල් 
තුනක්ම ගෙනල්ලා..


6 comments:

  1. ඒ කෙන් එකක් ඌ බිලා
    දෙකක් මට වික්කා
    රුපියල් 5000 ගානේ

    ඒ දෙක මන් බොනකොට
    මෙන්න මු මටම සෙට්වෙලා
    මගේ whisky මටම කෙලියා
    ඊළඟ පාර රානි නැන්දට කියලා
    මන් කැමති jack daniels
    ගන්න ඇහැකිලු කැමතිනම්
    3000 ඇඩ්වාන්ස් දැන් දෙනවනම්

    ReplyDelete
    Replies
    1. හහා පට්ට scenes එක බන් ඒක :) මාත් ජැකාට මනාපයි.

      Delete
  2. දරු පෙම වෙන්ඩ ඇති බන්! ඊටත් ඒක කොච්චර වටිනවද?

    ReplyDelete
    Replies
    1. හාහා සීරාවට , මේක හැබැයි සිරා scene එකක් බන් මගේ යාලුවෙක් ගේ නැන්ද කෙනෙක් කරපු.

      Delete
  3. සරලයි,සුගමයි,සුන්දරයි...
    හැබැයි ලෝඩ් උනු ඩේටා ටිකටත් පාඩුයි.හැක්
    ගින්දර ආහ්..

    ReplyDelete
    Replies
    1. අපි එහෙමයි මලියා , වැඩි කැටයම් නැතුව කෙටියෙන් කියනවා නේ :P
      නාස්ති වෙච්ච data ටිකට හරියන්න රාණි නැන්දගෙන් එකක් ඉල්ලගෙන අපි දෙන්න shot එකක් දාමු

      Delete