Thursday, August 6, 2015

Smoking Kills

නවත්තන්නට 
හිතන්න හිතන්න
තව තවත්
ඕනේ වෙන

දුම් වැටියක්
සිතේ පිච්චෙන...




6 comments:

  1. ඈ........ එකක් ඉවර වෙනකොට එකක් ගන්නවද ගැබා......

    ReplyDelete
    Replies
    1. අම්මෝ නෑ බන් , එහෙම කරන්නේ නෑ , බිම දාල පාගන්නෙත් නෑ , උරන්න කලින් තට්ටු කරන්නෙත් නෑ :P

      Delete
  2. මේක කියන්ට ඕනේ ඇනෝපිලිස්ට. .හැහ්!

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් මලියා , hehe ඌ chain smoker කෙනෙක් ද ? :D

      Delete
  3. දුම් බීම ශරීරයට අහිතකර වන්නට පුළුවන...

    ReplyDelete
    Replies
    1. හැබැයි මනසට නම් හිතකරයි බන් ;)

      Delete