Friday, May 1, 2015

මතකයන්


උදේ ඉඳන් ඔබ සිහිවන හැම                  වාරේ
කැටයක් අරන් දැම්මොත් සතයක්         ගානේ
චූන් පාන් අල්ලන් හවසට                      පාරේ
ඔක්කොම ජාති කත හැක දෙක දෙක    ගානේ

- ගැබා


7 comments:

  1. මහ රෑ හිනැස්සුවට පිං.සිරාවටම නියම කවියක්.විහිළුවක් වගේ පෙනුනට තව කතාවක් ඇතුලේ තියනවා වගේ තේරුනත් මමනම් ගත්තේ උපහාස රසයම විතරයි.
    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. ස්තුති කටුසු සහෝ :) හිහි අන්න හරි උඹට තේරුණා scene එක , joke එකක් කිව්වට joke එකක් මත් නෙමෙයි ;) බොහොම ස්තුති ඔබතුමාගේ වචන වලට , මම ලියන ඒවා බලලා කව්රු හරි හිනා වෙනවනම් ඒ ඇති මට :)

      by the way කටුසු , මම උඹේ blog එකට join වෙන්න try කළා . ඒකෙ follower එක ක්‍රියා විරහිත වෙලා වගේ :(

      Delete
    2. ආයෙත් ස්තුති , ජය වේවා !

      Delete
  2. ඒ කියන්නේ චූන් පාන් කරත්තය ඔය පැත්තට ඒද්දි කෑම ඉවරම වෙලාද????

    ReplyDelete
    Replies
    1. එද්දී කෙසේ වෙතත් යද්දී නම් ඔක්කොම ඉවර වෙනවා බන් :p

      Delete
  3. ඒක නම් පට්ට ම පට්ට බන්...

    ReplyDelete
    Replies
    1. අඩේ ටන්කු රූපේ :)

      Delete