රතු වුණු ඇස් වලින් දකින , කලු සුදු ලෝකය
Niyamai
ස්තුති මචෝ / මචී :)
ජිවිතේ ගල්ගහපන් මල්ඊට පස්සේ සල් සපුන්ද නා මල්
මල් ගැහුවම තවත් intense වෙලා මෝල් වෙනවා බන් :P
හන්තානට පායන හද හරි ලස්සනයි බං.............. පන්නිපිටියෙදී ඒ හදම ඒ තරම් ලස්සනට දකින්න බැහැ මචං
අනිවා අනිවා බන් , මම මේ නිකමට කිව්වේ ඉතින් ;)
අපරාදේ හැබැයි..
අපරාදේ කිවේ ගල් බාගෙද ? :p
කොහෙට පෑවුවත් පායන්නේ එකම සද වුනාට පේන්නේ වෙනස් විධි වලට...මූදේ ඉන්නේ එක මාළුවද ඇහුවට ඉන්නේ එකම මාළු ජාතිය නෙවෙයි නේ??
ඒක ඇත්ත , ආයේ තව කතාවක් තියෙන්නේ "මුහුදේ ඉන්නේ එක මාළුවා නොවුනට මූදු යන්නේ අපි විතරද?" කියල :)
මත් ගඟුල ගලා විත් මතක සයුර කළම්බලා පාටයි
හාහා සිරාවට , කොහොමත් ඉතින් ඔක්කොම ගංගා අන්තිමට වැටෙන්නේ මුහුදටනේ බන් , කොහෙන් පටන් ගත්තත් එතනින් තමයි ඉවර වෙන්නේ :P හඳුනාගැනීම සතුටක් මචෝ :)
Niyamai
ReplyDeleteස්තුති මචෝ / මචී :)
Deleteජිවිතේ ගල්
ReplyDeleteගහපන් මල්
ඊට පස්සේ සල්
සපුන්ද නා මල්
මල් ගැහුවම තවත් intense වෙලා මෝල් වෙනවා බන් :P
Deleteහන්තානට පායන හද හරි ලස්සනයි බං.............. පන්නිපිටියෙදී ඒ හදම ඒ තරම් ලස්සනට දකින්න බැහැ මචං
ReplyDeleteඅනිවා අනිවා බන් , මම මේ නිකමට කිව්වේ ඉතින් ;)
Deleteඅපරාදේ හැබැයි..
ReplyDeleteඅපරාදේ කිවේ ගල් බාගෙද ? :p
Deleteකොහෙට පෑවුවත් පායන්නේ එකම සද වුනාට පේන්නේ වෙනස් විධි වලට...
ReplyDeleteමූදේ ඉන්නේ එක මාළුවද ඇහුවට ඉන්නේ එකම මාළු ජාතිය නෙවෙයි නේ??
ඒක ඇත්ත , ආයේ තව කතාවක් තියෙන්නේ "මුහුදේ ඉන්නේ එක මාළුවා නොවුනට මූදු යන්නේ අපි විතරද?" කියල :)
Deleteමත් ගඟුල ගලා විත් මතක සයුර කළම්බලා පාටයි
ReplyDeleteහාහා සිරාවට , කොහොමත් ඉතින් ඔක්කොම ගංගා අන්තිමට වැටෙන්නේ මුහුදටනේ බන් , කොහෙන් පටන් ගත්තත් එතනින් තමයි ඉවර වෙන්නේ :P හඳුනාගැනීම සතුටක් මචෝ :)
Delete