Wednesday, April 22, 2015

වෙරි නයි`s

නයි ගැන ඔබ නොදත් / දත් facts කීපයක්




  • නයා වැඩ කරන සපත්තු කඩේ යතුරට කියන නම කුමක්ද?
       නයි - key

  • නයා selfie rap එකක් කරා , නයාගේ rapper name එක කුමක්ද?
       Tech නයි - න්
TechN9ne

  • What Happened to නයා who applied for US visa ?

       He got de-නයි-d



  • නයාට 8 වසර විද්‍යාව කියල දුන්නේ කව්රුන්ද?
       Bill නයි
Bill Nye

  • නයා දිනපතා කියවන පත්තර දෙක මොනවාද?
       දිණමි-නයි  සිළුමි-නයි
  • What is the name of the bank loan scheme , designed exclusively for නයාs ?
       නයි - loan
        


  • Nine නයාs walk in to a night කඩේ and order 9 plain teas , what was the bill amount ?
       Rs නයි - න් Tea Nine /=

  • නයා sucks at making love , what did the නයි wife tell him ?
       තෝ මහ බෙලහී-නයි !


  • නිදහස් උත්සවේ දවසේ ජාතික සමගිය පෙන්නන්න සිංහල,දෙමල,බර්ගර්,මුස්ලිම් නයි කෙල්ලෝ හතර දෙනෙක් අත් අල්ලන් දුවන video එකක් shoot කළා , නයි කෙල්ලෝ හතර දෙනාගේ නම් මොනවාද?

       සුම-නයි , මී-නයි , ටී-නයි , ෆරී-නයි



       Alternate answer : නයාට අත් නෑ යකෝ , ප්‍රශ්නේ invalid.

  • නිතරම පිහිනීමට කැමති , ගැහැණු ගති ඇති ( Girlish ) පිරිමි නයින්ට කියන නම කුමක්ද?

     P - නයි    ( plural )



    
     පොන් - නයා ( singular )


Bonus

  • What was the name of the snake charmer from Sri Lanka ?

        Snake චාමර



10 comments:

  1. නයි කයිද රෝස් පාන්!!!

    ReplyDelete
    Replies
    1. නයි කන්නේ පානුයි ලුකයි :P

      Delete
  2. ගබා අපිට නයි පෙන්-නයි.

    ReplyDelete
    Replies
    1. මම හෙන ආසයි කන්-නයි,බොන්-නයි නයි පෙන්නන්-නයි :P BTW රාජ් සහෝ , තල ගැන ලිපිය එල ඈ (Y)

      Delete
  3. යකෝ........... නයි නම් අන්න නයි..... පට්ට නයි

    ReplyDelete
    Replies
    1. ස්තුති කුරුටු සහෝ :) බොන්-නයි කුරුටු ගාන්-නයි තියේ නම් , වෙන මොනවද තව ඕනේ !

      Delete
  4. එල ගබා නියමයි

    ReplyDelete
    Replies
    1. ස්තුති ඔමා , සතුටුයි comment එකටයි හඳුනා ගැනීම ගැ-නයි :)

      Delete
  5. පී-නයි (plural)
    පොන්-නයා (singular)

    #ගැබා
    පට්ටයි මචං

    ReplyDelete