Thursday, April 30, 2015

කැත මිනිහාගේ ලෝකය


දුටුවන් මන බඳින ලස්සන selfie..
Magazine වල ලස්සන පිටකවර..
කව්රුත් දකින්න ආස ලස්සන මූණු..
ලස්සන ඇස් වලට පෙනෙන මානයෙන් එපිට
කැත මිනිහාටත් ලොවක් තියේ....







2 comments:

  1. එකෙන්ම....
    හැමෝටම ලස්සන මුණු නෑ...ඒ වගේම හැමෝටම ලස්සන හදවත් නෑ...
    ලස්සන හදවත් තියෙන හැමෝටම ලස්සන මුනූ නෑ...
    ලස්සන මුණු තියෙන හැමෝටම ලස්සන හදවත් නෑ....

    ReplyDelete
    Replies
    1. එකෙන්ම රූපේ , මූණ දිහා බලලා මිනිහාගේ dial එක කියන්න පුළුවන් කියපු එකා නම් අම්බ ගොනෙක් බන් :)

      Delete