Monday, April 6, 2015

උණු වෙලා ගිනි ගෙන , වැටුනත් ඉටිපන්දම් ජීවිතේ , වැටෙන ඉටි මල් වලත් , පොඩි "ලල්" එකක් ඇත





කළුවරේ යන්තම්
දැවෙන ඉටිපන්දම්
ඉටිමලින් මනරම්
ගොතමි කවි මල්දම්
- ගැබා

2 comments:

  1. අපේ බ්ලොග් දර්ශකේටත් මේ බ්ලොග් එක එකතු කරන්න. පහතින් අපේ සින්ඩියට ඇවිත් අපට ලින්ක් එක මේල් කරන්න.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. aniwa macho , danma ewannum , thank u wewa :)

      Delete