Wednesday, April 22, 2015

54න් කොළ 4ක්

එදා....

You were the Queen of my world..
I was the Joker who made you smile,
Like Jack from Titanic , i felt like the King of the world..

අද....

ඇල්ලුවත් අත කැපෙන පොරොවක් නුඹ..
කාලකන්ණි වුනු ගූ හේරෙක්  මම..
ලෝකෙම ඉස්සරහ බූරුවා වුනත්,
එදා වගේම අදත්, මම
JOKER..




මේක මෙලෝ රහක් නෑ වගේ නම් මේක අහල කටේ ජරා රහ ඇරගන්න :p

2 comments:

  1. හැමදාම අපි Jokerලා තමයි බන්...
    පට්ට....

    ReplyDelete
    Replies
    1. එකෙන්ම රූපේ , එදත් joker අදත් joker :P ස්තුති මචෝ!

      Delete