Saturday, April 11, 2015

ළඳුනේ

Strippers.. Pole dancers...

මේ වගේ වචන ඇහුවම ඔබට මැවෙන්නේ කොයි වගේ රූපයක්ද ?

සාමානයෙන් මේ වගේ කට්ටිය දිහා සමාජය  ( let`s admit it ) , මේ වගේ කට්ටිය දිහා අපි බලන්නේ වපර ඇසින්. 

හැබැයි මේ video එක දැක්කට පස්සේ සමහර විට ඔබේ ඒ අදහස් වෙනස් වේවි.

As men , or straight men at least , we get excited by the female form. This performance however , goes beyond merely showing  off the female body.You cannot deny the skill , fitness and commitment that goes in to such a creation.

I don`t know fuck about art , but this is art to me.



Background score - Tainted love by Marilyn Manson

No comments:

Post a Comment