Sunday, April 19, 2015

The Cage

අඳුරු හිර කූඩුවක
හිරවෙලා මම,
කෑගැහුව මතකද ?,
ඉල්ලලා නිදහස...

උඹ ගියා ඔබ මොබ,
යතුර අත ගුලි කරන්,
නැසූ කන් ඇතුව..

වැඩක් නෑ දැන් ඉතින්,
යතුර මට විසි කෙරුවට...
අඟුළු දාගත්තා මම...
ඇතුල් පැත්තෙන්,
සදහටම..




4 comments: