Sunday, April 19, 2015

Gaba`s guide to "How to be a Pervert and Get Away With It"




බස් එකේ , කෝච්චියේ , මෙවන් විපතක් ඔබටත් සිදුවිය හැක...

"හහ්, මම බලන් හිටියේ දැන් හෙන වෙලාවක ඉඳන් , මොනවද බලන්නේ ?? වනචරයා !! "

"කව්ද නංගි , මේ මමද ??"

"ඔව් තමුසේ තමයි !! මොනවද ඔච්චර බලන්නේ ?? තමුසෙට වෙන වැඩ නැද්ද ?? තමුසේ හිතුවද මට තේරුනේ නෑ කියලා ? මොනා හරි නැති වුනාද මේක අස්සේ , ඔච්චර බලන්නේ???"

"නෑ නංගි , මම මේ බැලුවේ ජීවිතය තියෙනවද කියලා...."

"ජීවිතය ??? තමුසෙට මෝල්ද ඕයි??"

"ඇයි නංගි , නංගි අහල නැද්ද ජීවය තන අග පිණි බිඳකි කියලා??"


(සභාවේ සිනා)

Alternate Ending:

"චටාස් !!!!"  ( සභාවේ සිනා)

අහල නැති අයට මෙන්න :




සැ.යු : මෙහි සඳහන් tricks අත්හදා බැලීමට ගොස් කරගන්නා අවයව තලාගැනීම් වලට ගැබා වග නොකියන බව කරුණාවෙන් සලකන්න.

සැ.යු 2 : හුදෙක් විනෝදය සඳහා පමණි , බවලත් පාඨකයෝ මගෙන් ගේම එහෙම ඉල්ලනවා නෙමෙයි ඔන්න.

No comments:

Post a Comment