Wednesday, April 8, 2015

micro කවි #1

යමක්         පැතුවා

පලක්        නැතුවා

මලක්        එතුවා

කවක්        ගෙතුවා

- ගැබා



No comments:

Post a Comment