රතු වුණු ඇස් වලින් දකින , කලු සුදු ලෝකය
69 සොදුරු ගිම්හානයේ ඒ දිවියේ පලමු තත් සය ලැබුනු.... ඇගිලි තුඩු රත් පැහැ වෙනතුරු වැයු යන්තම් පහයි තිහක්ම වු.... වෙන් නොවෙන මිතුදමකින් බැද තිබු මිතුරු කැලගේ මියැසි සමූහය... පාසැල් සමයේ සොදුරු මතකය හැරගිය ජිමී,විවාපත් ජොඩී....... ඕඕ.. හැමදා නොමැකී පවතින ලෙස සිත්තම් වූ ඒ අතීතය
මචෝ ඔය කිව්වේ summer of 69 නම් , එකේ කියන්නේ 1969 ගැන නෙමෙයි බන් , "69" ගැන ( වල් හිනාව ) :p
ග(ගැ)බා.....................බ්ලොග අලුතෙන් පටං ගත්තාට මොකද අැදලා යනවා වගෙයි.... හරිම සතුටුයි හදුනා ගන්න ලැබුණාට... දිගට ම ලියමු..... අපි ඉන්නවා දිගට ම කියවන්න................ ජයවේවා
ස්තුති මචෝ උඹේ දිරිමත් කිරීමට :) එකෙන්ම ඔය වගේ feedback එන කොට පට්ට සතුටක් එන්නේ. මම තාම L board කොල්ලෙක් ;) අඩු පාඩු තියේ නම් කියපන් කිසිම අව්ලක් ගන්නේ නෑ මම . නැවත වතාවක් ස්තුති සහෝ :)
බ්ලොගර් ෆලෝවරය දාල ලින්ක් කලර් එක වෙනස් කරන්ඩෝ
ස්තුතී මචෝ උපදෙස් වලට :) Follower එක දැම්මා බන් ඒක වැඩ කරන්නේ නෑ නේ :(ලින්ක් කලර් එක කිවේ මචෝ ?
69 සොදුරු ගිම්හානයේ ඒ දිවියේ පලමු තත් සය ලැබුනු.... ඇගිලි තුඩු රත් පැහැ වෙනතුරු වැයු යන්තම් පහයි තිහක්ම වු.... වෙන් නොවෙන මිතුදමකින් බැද තිබු මිතුරු කැලගේ මියැසි සමූහය... පාසැල් සමයේ සොදුරු මතකය හැරගිය ජිමී,විවාපත් ජොඩී....... ඕඕ.. හැමදා නොමැකී පවතින ලෙස සිත්තම් වූ ඒ අතීතය
ReplyDeleteමචෝ ඔය කිව්වේ summer of 69 නම් , එකේ කියන්නේ 1969 ගැන නෙමෙයි බන් , "69" ගැන ( වල් හිනාව ) :p
Deleteග(ගැ)බා.....................
ReplyDeleteබ්ලොග අලුතෙන් පටං ගත්තාට මොකද අැදලා යනවා වගෙයි.... හරිම සතුටුයි හදුනා ගන්න ලැබුණාට... දිගට ම ලියමු..... අපි ඉන්නවා දිගට ම කියවන්න................ ජයවේවා
ස්තුති මචෝ උඹේ දිරිමත් කිරීමට :) එකෙන්ම ඔය වගේ feedback එන කොට පට්ට සතුටක් එන්නේ. මම තාම L board කොල්ලෙක් ;) අඩු පාඩු තියේ නම් කියපන් කිසිම අව්ලක් ගන්නේ නෑ මම . නැවත වතාවක් ස්තුති සහෝ :)
Deleteබ්ලොගර් ෆලෝවරය දාල ලින්ක් කලර් එක වෙනස් කරන්ඩෝ
ReplyDeleteස්තුතී මචෝ උපදෙස් වලට :) Follower එක දැම්මා බන් ඒක වැඩ කරන්නේ නෑ නේ :(
Deleteලින්ක් කලර් එක කිවේ මචෝ ?