Saturday, April 11, 2015

බලා සිටීම


මරණය කෝච්චියකි

ජීවිතය ඉස්ටේෂමකි

-ගැබා




6 comments:

  1. Replies
    1. මචෝ ඔය කිව්වේ summer of 69 නම් , එකේ කියන්නේ 1969 ගැන නෙමෙයි බන් , "69" ගැන ( වල් හිනාව ) :p

      Delete
  2. ග(ගැ)බා.....................

    බ්ලොග අලුතෙන් පටං ගත්තාට මොකද අැදලා යනවා වගෙයි.... හරිම සතුටුයි හදුනා ගන්න ලැබුණාට... දිගට ම ලියමු..... අපි ඉන්නවා දිගට ම කියවන්න................ ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තුති මචෝ උඹේ දිරිමත් කිරීමට :) එකෙන්ම ඔය වගේ feedback එන කොට පට්ට සතුටක් එන්නේ. මම තාම L board කොල්ලෙක් ;) අඩු පාඩු තියේ නම් කියපන් කිසිම අව්ලක් ගන්නේ නෑ මම . නැවත වතාවක් ස්තුති සහෝ :)

      Delete
  3. බ්ලොගර් ෆලෝවරය දාල ලින්ක් කලර් එක වෙනස් කරන්ඩෝ

    ReplyDelete
    Replies
    1. ස්තුතී මචෝ උපදෙස් වලට :) Follower එක දැම්මා බන් ඒක වැඩ කරන්නේ නෑ නේ :(
      ලින්ක් කලර් එක කිවේ මචෝ ?

      Delete