Thursday, April 30, 2015

හන්තානට පායන සඳ පන්නිපිටියටත් පායනවා බන්


ඔබ ගැන මතකය ගුලි කර                දමන්නට
මහවැලි ගඟක් නැත මෙහෙ නම්   හොයන්නට
හංදියෙ pub එකෙන් ගත් ගල්          බාගෙකට
සැන්ඩි කරමි මතකය මත්                 ගඟුලකට

- ගැබා


12 comments:

  1. Replies
    1. ස්තුති මචෝ / මචී :)

      Delete
  2. ජිවිතේ ගල්
    ගහපන් මල්
    ඊට පස්සේ සල්
    සපුන්ද නා මල්

    ReplyDelete
    Replies
    1. මල් ගැහුවම තවත් intense වෙලා මෝල් වෙනවා බන් :P

      Delete
  3. හන්තානට පායන හද හරි ලස්සනයි බං.............. පන්නිපිටියෙදී ඒ හදම ඒ තරම් ලස්සනට දකින්න බැහැ මචං

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා බන් , මම මේ නිකමට කිව්වේ ඉතින් ;)

      Delete
  4. අපරාදේ හැබැයි..

    ReplyDelete
    Replies
    1. අපරාදේ කිවේ ගල් බාගෙද ? :p

      Delete
  5. කොහෙට පෑවුවත් පායන්නේ එකම සද වුනාට පේන්නේ වෙනස් විධි වලට...
    මූදේ ඉන්නේ එක මාළුවද ඇහුවට ඉන්නේ එකම මාළු ජාතිය නෙවෙයි නේ??

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත , ආයේ තව කතාවක් තියෙන්නේ "මුහුදේ ඉන්නේ එක මාළුවා නොවුනට මූදු යන්නේ අපි විතරද?" කියල :)

      Delete
  6. මත් ගඟුල ගලා විත් මතක සයුර කළම්බලා පාටයි

    ReplyDelete
    Replies
    1. හාහා සිරාවට , කොහොමත් ඉතින් ඔක්කොම ගංගා අන්තිමට වැටෙන්නේ මුහුදටනේ බන් , කොහෙන් පටන් ගත්තත් එතනින් තමයි ඉවර වෙන්නේ :P හඳුනාගැනීම සතුටක් මචෝ :)

      Delete